නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව
මේ අතරේ රජමාලිගාව ඉදිරියට ආව මේ #අහිසක කටාරා මන්තරකාරිගේ රූමත් රූපශ්රීය දැක්ක #ලොකු සනියා රජතුමාගේ දෑස් අනුරාගෙන් දීප්තිමත් උනාලු. ඒ වගේ ලස්සන කුමාරිකාවක් මීට පෙර දැක නොතිබූ ලොකුසනියා රජතුමා තමන්ගේ අන්තප්පුරේට මේ කුමාරිකාව ඇතුල් කරගන්න ඇමතිමණ්ඩලේ අවසර පැතුවලු. ඒත් හදිසියේ කුමාරිකාවගේ ආගමනය පිලිබඳව අග්ර පුරෝහිත #අභිමානවත් දෙවෙන්දොර සං ට නම් තිබ්බේ සැකයක්ලු. මෙයා හිතුවේ සතුරු රාජ්ජෙකින් ආව කුමාරිකාවක් කියලලු. ඒ වගේම එයාගේ දියණිය උනු #එලී කුමාරිකාවලු අග බිසව විදිහට හිටියේ. මේ නිසා තමන්ගේ දෝනිව රැකගන්න පුරෝහිතතුමාට ඔනේ උනාලු. ඉතින් ඒ නිසා එයා තරයේ විරුද්ද උනාලු බිසෝවරු 10ක් ඉන්න අන්තප්පුරේට තවත් බිසවක් අරගන්නවට. අනික් ඇමතිවරුත් විරුද්දත්වය ප්රකාශ කලාලු. ඉතින් බලාපොරොත්තු කඩවුනු අහිංසක් කටාරා බොහොම දුකෙන් ගං තෙරට ගියාලු. ඒ යන ගමන් උපායක් කල්පනා කලාලු.
තමන්ගේ හද පැහැරගත් මේ කුමාරිකාව දුකින් යනවා බලන් සිටි රජතුමාගේ සෝකය වැඩි උනාලු.සවස් වෙනතුරු කල්පනා කරමින් සිටිය මේ රජතුමා සැන්දෑයාමේ තීරණය කලාලු ආගන්තුක කුමාරිකාව හමුවෙන්න. ඉතින් මං සලකුනු ඔස්සේ ගිය රජතුමා දැක්කලු මේ ලස්සන කුමාරිකාව ගංතෙරේ ගලක් උඩට වෙලා ඉකි බිඳ බිඳ ඉන්න බව. රජ්ජුරුවෝ දන්නේ නෑලු මේ ඉන්නේ මහලු මන්ත්රකාරියක් කියලා. ඉතින් එයා ලංවෙලා ආගන්තුක කුමාරිකාවගෙන් කරුණු විමසුවලු. තමන් නුදුරු රාජ්යක කුමාරිකාවක් බව්ත් සිය පියාණන් හා අමනාප වී මෙම රාජ්යට සපැමිණි බවත් තමන්ට පිහිටවන ලෙසත් අයැදුවලු. බොහොම දුක් උනු රජතුමා ඉක්මනින්ම උදව් කරන බව පවසා එදින රාත්රියේ නවාතැන් ගන්න රාජකීය අමුත්තන්ගේ ශාලාව සකසා දුන්නලු
මේ අතරේ තමන්ගේ මාලය ගැන දිවැසින් බැලුව #නිදි දෙවඟන මන්තරකාරි තමන්ව රැවටූ අයුරුත් දැන් රරතුමා රවටා මහත් විනාශයක් කරන්නට යන බවත් දැනගත්තලු. තමන්ට කල දේට රජුලවාම හිසගසා දමන්නැමැයි සිතූ මේ දෙවඟන උපායක් කල්පනා කලාලු. ඉතින් මේ ආගන්තුක කුමාරිකාවගෙඅ රූපශීයට හා කතා බහට වශීවූ රජතුමා ඇමතිමණ්ඩලයේත් පුරෝහිතගේත් අගබිසවගේත් විරුද්ධත්වය නොතකා එයාව සරණපාවා ගන්න කටයුතු කලාලු. ඒත් මේ අහිංසක කටාරාව අගබිසව කරන්න නම් රජතුමාට බැරි උනාලු. ඒකට ඇමතිමණ්ඩලේ අනුමැතිය ලැබුනේ නෑලු.ඔහොම ටික දවසක් ගියාලු. කටාරා රජතුමාගේ සිත උපරිම අයුරින් දිනාගන්න සමත් උනාලු. ඒත් වැසියන්ටත් සේවකයන්ටත් කටාරාගෙන් නිදහසක් ලැබුනේ නෑලු. හැකි සෑම විටම කෙනෙහිලි කම් හා නපුරුකම් කලාලු. ඉවසිය නොහැකි වැසියෝ මේ බව රජුට සැලකලත් ඇයට ඇති අසීමිත ගිජු බව හේතුවෙන් මුනිවත් රැක්කලු.මේ නිසා බොහොම දුකට පත් උනු අග බිසව උනු #නයිල් නදී කුමරිය සිය පියාණන්ට මේ බව සැල කලාලු. ඒත් ඔහුටවත් කරන්න දෙයක් තිබුනේ නෑලු. ඉතින් අගබිසව පියරජුගේත් සෙන්පති ගේත් සහය ඇතිව රජුට එරහිව කැරැල්ලක් ඇති කරන්න තීරණය කලාලු
රාජකීය සැප විඳිමින් කල්ගෙවූ අහිසන්සක කටාරා බිසවට #අභිරහස් දෙවඟනට උනු පොරොන්දුව අමතකවුනාලු. දවසක් දා රෑ සිහිනෙන් පෙනුන් අහිරහස් දෙවඟන තමන්ගේ පූජාව සඳහා තවත් දෙදිනක් පමණක් ඇතිබව මතක් කලාලු. මේ සිහිනයත් සමග කලබලවී අවදි උනු මෙම මන්ත්රකාරියට එලිවෙනතුරු නින්ද ගියෙ නෑලු. මේ අතරේ නිදි දෙවඟන තමන්ගේ මාලය ලබා ගන්නත් රාජ්ය රැකගන්නත් හිතාගෙන අග බිසෝ මාලිගාවට සැපත් උනලු.
--------------------------------------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
-------------------------------------------------------------------------------------
ඊලඟ කොටස හෙට අරන් එන්නම්ලු

Posted in ලියපු කතා
රියල් ලයිෆ් එකේ වගේම තමා. මාත් රූපෙට රැවටිලා.
ReplyDelete: ලොකු සනියා
හැක්. එහෙමද ;) ආයේ එහෙම වෙන්න එපා
Deleteමොනා උනත් කතාව පට්ටයි ආ. එල
ReplyDelete: ලොකු සනියා
තෑන්ක්ස් මචන් :*
Deleteලස්සනයි
ReplyDeleteතැන්කූ මචන්
Delete