මුහුණුපොතේ ෆේක් මිතුරන්ගේ නම් චරිත ලෙස යොදාගෙන විවිධ කතන්දර ගොතමින් සියුම් රසවින්දනයක් සුරංගනා කතා විදිහට ෆේස්බුක් පිටුවක් පවත්වා ගෙන යමින් සිටිනවා. ඒත් බුකියට නො එන අයගේ රසවින්දනය උදෙසා බ්ලොග් එකක් කරන්න හිතුවා. මේ ඒ වෑයමේ ප්‍රතිඵලයක්. මෙහි එන සෑම කතාවක්ම හුදු මන:කල්පිත කතා පමණක් වන අතර ඒවා මා විසින්ම ගොතන ලද කතන්දර පමණකි
එල එකක් ඇ ..
ReplyDelete:)
ReplyDeleteඇත්තමට අයියා ඔයාට ලස්සනට කතා ගොතන්න පුළුවන් එක නිසා තමයි බුකියේ අය ඔයාට ආදරේ කරන්නේ..ඒ ආදරය ඒ විධියටම මේ සයිබර් අවකාශයේ ඔයා වෙන් වුනු පුංචි ඉඩ තුලත් ලැබෙන්න කියලා පතනවා....කදුළු
ReplyDeleteස්තූතියි නන්ගෝ.. හැමදාමත් වගේ මට ඉන්න හොඳම රසිකාවියක් ඔයා :*
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇත්තටම ඔයා හුගක් දක්ෂයි.එක නිසයි ඔයාට facebook එකෙ ලොකු ආදරයක් ලැබුනේ අන්න එ ආදරය තමයි ඔයාව මේ තරම් දුරට උස්සලා තිබ්බේ.එක නිසා මං ආදරෙන් සුභ පතනවා මේ සයිබර් අවකාශය තුලත් එ ආදරය ඒ විදියටම ලැබෙන්න කියලා. කදුළු
ReplyDeleteකඳුලුගේ බ්ලොග් එකටත් එසේම වේව.. ජනප්‍රියත්වයේ ඉහලටම යන්න ලැබේවා
Delete